මැල්ලුම් වර්ග සහ පලා වර්ග
පහත ලින්කු තුලින් පිවිසීමෙන් ඉවුම් පිහුම් මුහුණු පොත් සමූහයේ සාමාජික සාමාජික මහත්ම මහත්මීන් "මැල්ලුම් සහ පලා" වර්ග පිළියෙල කිරීම සම්බන්ධව පල කල පෝස්ටු ඔබට දැක බලාගන්නට පුළුවන්..
තවද එම පෝස්ටු වල කමෙන්ටු කියවා බැලීමෙන් තවත් ඔබට අළුත් දේවල් බොහොමයක් දැනගන්නට පුළුවන් වේවි..
.
* පහත සියළු පෝස්ටුවල හිමිකාරීත්වය එහි හිමිකරුවන් සතුවේ..
මැල්ලුම් වර්ග:
- Nushan Sameera - පොලොස් මලවල
- Kanchana Joseph - කොස් මලවල
- Shanila Dunuwela - මුං ඇට මැල්ලුම
- Pradeepa Tennakoon - පැෂන් කොළ සහ වට්ටක්ක කොළ මැල්ලුම
- Praba D Amarasinghe - පොලොස් මැල්ලුම
- Duresha Jayasinghe - Beet malluma
- කපිල වසන්ත කුමාර - කරවිල මැල්ලුම්
- Inosha Amarasinghe -මය්යොක්කා මැල්ලුමක්
- Kanchana Joseph - කැරට් මැල්ලුම
- Kanchana Joseph - කෙසෙල් මුව හා මුරුංගා කොල මිශ්‍ර මැල්ලුම
- Wasana Wsn - මඤ්ඤොක්කා කොළ මැල්ලුම්
- Tharindu Rajapakse - තෙල් අල කොළ මැල්ලුම
- Duresha Jayasinghe - Koonisso poll mallum
- Kalpani Maheshika - වැටකොළු පොතු මැල්ලුම
- Widyachacra Rajapaksha - කොහිල කිරි මුල් මැල්ලුම
- Kanchana Joseph - අවර මැල්ලුම්
- Kanchana Joseph - වට්ටක්කා මැල්ලුම්
- Kanchana Joseph - අමු ගස්ලබු වලින් හදා ගත් මැල්ලුමක්
- Kalpani Maheshika - පරිප්පු මැල්ලුම්
- Kalpani Maheshika - අලු කෙසෙල් පොතු මැල්ලුම
- Kalpani Maheshika - වැටකොළු පොතු මැල්ලුම
- Shamali Rathnasri - දඹල මැල්ලුම
- Waruni Martinuz Jayawickrama - අළු කෙසෙල් මැල්ලුම
- Udeni Liyana Arachchi - තල මැල්ලුම
- Tharindu Rajapakse - මඤ්ඤොක්කා කොළ මැල්ලුම
- Udeni Liyana Arachchi - Green Chicory මැල්ලුම
- Praba D Amarasinghe - කොලාඩ් ග්‍රීන් මැල්ලුම
විවිද ලෙස පලා වර්ග සාදන ආකාරය:
- Kanchana Joseph - මුරුංගා බැදලා
- Udeni Liyana Arachchi - වට්ටක්කා දළු වෑන්ජනය
- Pradeepa Tennakoon - වට්ටක්කා දලු තෙම්පරාදුව
- Nushan Sameera - කජු දාල හැදුව කොහිල දළු
- Shiromi Sandareka - වරගා ඇනප් (මිදි කොල)
- සෙවිශාලී තෙන්නකෛා්න් - කලවම් පළා මාළුව
- Pradeepa Tennakoon - වට්ටක්ක කොළ
- Kanchana Joseph - තම්පලා
- Kanchana Joseph - ගොටුකොළ කජු බැදුමක්
- Sara Kasthuri Kasthuri - මාළු මිරිස් කොළ ව්‍යංජනය
- Shamila Peiris - කංකුං
- Sara Kasthuri Kasthuri - කරපිංචා දළු මාළුව