සයිවර් කඩේ :) (ආප්ප, ඉඳිආප්ප, කොත්තු, තෝසේ, වඩ, පිට්ටු, ආදී ආහාර වර්ග)


සයිවර් කඩෙන් අපි ඔබට ලබා දෙන්නේ ඉවුම් පිහුම් සමුහයේ සාමාජිකයින් විසින් පල කරනු ලැබූ තෝසේ, ඉට්ලි, ආප්ප, ඉඳි ආප්ප, වඩ, කොත්තු, පිට්ටු ආදී ශ්‍රී ලංකා වාසීන්ගේ ප්‍රියතම ආහාර වර්ගයන් වල රෙසිපි.
තවද එම පෝස්ටු වල කමෙන්ටු කියවා බැලීමෙන් තවත් ඔබට අළුත් දේවල් බොහොමයක් දැනගන්නට පුළුවන් වේවි..

  1. Nushan Sameera - පිට්ටු
  2. සයොනාරා වන්නිආරච්චි - කුරක්කන් පිට්ටු
  3. Pradeepa Tennakoon - කොත්තු රොටී
  4. Hansika Sachini - ඉක්මනින් පහසුවෙන් මල් ආප්ප ( කේරළ ආප්ප / Kerala Appam)
  5. Hansika Sachini - ආප්ප
  6. Josh Stephens - අළුත් විදිහකට ආප්ප වර්ග හදන්න
  7. Kanchana Joseph - බිත්තර ආප්ප පැණි කිරි ආප්ප
  8. Amali Chandima - ආප්ප
  9. Gayanjali Wickramarachchi - ආප්ප
  10. Sachi Perera - රුලං පිට්ටු
  11. Hansika Sachini - පරාටා 
  12. Chathuri Gallage - කොත්තු
  13. Hansika Sachini - පාන් පූරි
  14. Vinoli N Prasad Galhena - සබුදානා කිචිඩි SAGO KICHDI
  15. Chathuri Gallage - උප්පුමා
  16. Rumekshi Sivanoo - ගොටු පිට්ටු 
  17. Kanchana Joseph - ආටා පිටි වලින් ඉදිආප්ප
  18. Kanchana Joseph - වෙජිටබල්ස් උප්පුමා.
  19. Vidyani Silva - Appe /Hoppers
  20. Kanchana Joseph - කිරි රොටි
  21. Kanchana Joseph - බිත්තර රොටි හා මිට් රොටි
  22. Tharindu Rajapakse - කුරහන් තලප
  23. Kanchana Joseph - චපාති
  24. Vinoli N Prasad Galhena -  Garlic Butter naan
  25. Kanchana Joseph - ගාර්ලික් නාන් හැදුවා
  26. Shanila Dunuwela - මස් රොටි
  27. Nila Manju - බිත්තර රොටි
  28. Kanchana Joseph - නාන් (Naan)
  29. Kanchana Joseph - යිස්ට් රොටි
  30. Neranjana Kasthuriarachchi - එලවලු සහ කුකුළු මස් රොටි
  31. Kanchana Joseph - පරාටා
  32. Suranji N Manura Geeganaarachchi - නිවිති පකෝරා
  33. Hansika Sachini - මාලු රොටි
  34. Hansika Sachini - බිත්තර රොටි
  35. Hansika Sachini - පරාට
  36. Kanchana Joseph - ආලු පරාටා
  37. Yugantha Godawatta Piyadasa - ඉදිඅාප්ප කොත්තු
  38. Kavisha Gayanjali - ඉඳි අප්ප කොත්තු
  39. Kanchana Joseph - චපාති වලින් කොත්තු රොටි
  40. Nilmini Inoka - ඉඳි ආප්ප
  41. Hasitha Anthony - MDK සුදු කැකුළු ඉඳි ආප්ප පිටි ප්‍රයෝජනයට ගන්නා අයුරු.


තෝසේ, වඩ, සාම්බාර් :
  1. Shanila Dunuwela - තොස  /සම්බාරු සහ සම්බොලයි
  2. Shanila Dunuwela - තොස
  3. Hansika Sachini - ඉඩ්ලි
  4. Poornika Nirmali - බත් තෝස
  5. Fathima Meheran - බත් තෝස 1
  6. Kanchana Joseph - ප්ලෙන් තෝස, මුරුංගා කොල තෝස, බිත්තර තෝස ( egg thosa ), ලුනු තෝස(onion thosa)
  7. Arjunee Upekha - Oats dhosa
  8. Kanchana Joseph - පරිප්පු වඩේ
  9. Shanila Dunuwela - උලුඳු ව්ඩෙ
  10. Gayanjali Wickramarachchi - උළුදු වඩේ (උළුඳු පිටි වලින්)
  11. Shamila Liyadipita - උලුදු වඩේ - ( පාන් පිටි යොදා )
  12. Amali Chandima - උලුදු වඩේ
  13. Amali Chandima - පරිප්පු වඩේ