Showing posts with label ජෑම්. Show all posts
Showing posts with label ජෑම්. Show all posts

ජෑම්, මිල්ක් මේඩ්, චීස්, යෝගට්, අයිස් ක්‍රීම් පිළියෙල කිරීම

ජෑම් , මිල්ක් මේඩ් පිළියෙල කිරීම

පහත ලින්කු තුලින් පිවිසීමෙන් ඉවුම් පිහුම් මුහුණු පොත් සමූහයේ සාමාජික සාමාජික මහත්ම මහත්මීන් "ජෑම් , මිල්ක්" වර්ග පිළියෙල කිරීම සම්බන්ධව පල කල පෝස්ටු ඔබට දැක බලාගන්නට පුළුවන්..

පාන්, බනිස්, පීසා, සැන්විච් වර්ග හා පේස්ට්‍රි වර්ග

පාන්, බනිස්, පීසා සහ පේස්ට්‍රි වර්ග.


අපගේ පළමු ආහාරය වෙන "බත්" හැරුණු කොට අප ඊළඟට වඩාත්ම හුරු වෙලා තිබෙන්නේ තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන වලටයි.. පාන් සහ බනිස් කියන්නේ ඒ අතරින් ප්‍රමුඛ ආහාර දෙකක්..