පාන්, බනිස්, පීසා, සැන්විච් වර්ග හා පේස්ට්‍රි වර්ග

පාන්, බනිස්, පීසා සහ පේස්ට්‍රි වර්ග.


අපගේ පළමු ආහාරය වෙන "බත්" හැරුණු කොට අප ඊළඟට වඩාත්ම හුරු වෙලා තිබෙන්නේ තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන වලටයි.. පාන් සහ බනිස් කියන්නේ ඒ අතරින් ප්‍රමුඛ ආහාර දෙකක්.. 
මෙහිදී  පාන්,  පීසා සහ බනිස් කොහොමද සෞඛ්‍යාරක්ෂිතව නිවසේදීම පිළියෙල කරගන්නේ කියලා ඔබට දැනගන්නට පුළුවන්.


පහත ලින්කු තුලින් පිවිසීමෙන් ඉවුම් පිහුම් මුහුණු පොත් සමූහයේ සාමාජික සාමාජික මහත්ම මහත්මීන් ඒ සම්බන්ධව පල කල පෝස්ටු ඔබට                                                                                     දැක බලාගන්නට පුළුවන්..

තවද එම පෝස්ටු වල කමෙන්ටු කියවා බැලීමෙන් තවත් ඔබට අළුත් දේවල් බොහොමයක් දැනගන්නට පුළුවන් වේවි..


* පහත සියළු පෝස්ටුවල හිමිකාරීත්වය එහි හිමිකරුවන් සතුවේ..


පාන් වර්ග:



  1. Kanchana Joseph - පොඩි රෝස් පාන්
  2. Kanchana Joseph - පාන්
  3. Samitha Vidanage - පාන්
  4. Shanila Dunuwela - පාන්
  5. Kumari Bandara - ගාලික් බ්‍රෙඩ් (garlic bread)
  6. Kanchana Joseph - ගාර්ලික් බ්‍රේඩ්
  7. Sandamalee Ranasinghe - Banana bread
  8. Ishani Perera - පිටා බ්‍රෙඩ් (කුබුස්)
  9. Chethana Wickramasinghe - Egg Bread Cup



බනිස් වර්ග:



  1.  Kanchana Joseph - සෝසෙජස් බනිස් / ඔම්ලට් බනිස්
  2.  Chathuri Gallage - සොසේජ් බනිස්
  3.  Chathuri Gallage - ඔම්ලට් බන්
  4.  Shiki Ranasinghe - මාළු පාන් 
  5.  Neerthi Gunathilaka - Buns
  6.  Shanila Dunuwela - මාළුපාන්
  7.  Kasuni Suranjika - බනිස් 
  8.  Chathuri Gallage - ජෑම් බනිස්
  9.  Hansika Sachini - මාලු බනිස්
  10.  Piumi Thushari - සීනි බනිස්
  11.  Gayanjali Wickramarachchi - Homemade Burger Buns
  12.  Sandamalee Ranasinghe - Milk Bun & Milk Bread
  13. Nisansala Wijekoon - Filling Bun 
  14. Kanchana Joseph - මාලු බනිස්
  15. Sujani Ranaweera - එකම බනිස් මිශ්‍රණයෙන් බනිස් වර්ග කිහිපයක්
  16. Asanthika Rajapakse - Chicken bun
  17. Amali Chandima - කිඹුලා බනිස්
  18. Nishani Kdk - Butter-eyed Buns


පීසා වර්ග:



  1. Vinoli N Prasad Galhena - Thin crust pizza
  2. Nadeeka Nilmini - Pizza
  3. Kanchana Joseph - පීසා (Pizza )
  4. Nila Manju - වීට් පාන් පීසා (wheat bread pizza)
  5. Chamali Gunawardana - Pepperoni,vegetable pizza
  6. Nila Manju - පොපරෝනි & වෙජිටබල් පීසා
  7. Sandamalee Ranasinghe - පාන් පීසා
  8. Kanchana Joseph - පැන් පීසා ( pan pizza )
  9. Kanchana Joseph - සෝසෙජස් පීසා
  10. Sajith Dilshan Fernando - ස්ක්‍රොක්කැරැල්ල පීසා/Scrocchiarella Pizza 1
  11. Sajith Dilshan Fernando - ස්ක්‍රොක්කැරැල්ල පීසා/Scrocchiarella Pizza 2
  12. Sajith Dilshan Fernando - තැටි පීසා
  13. Shiki Ranasinghe - How to make perfect pizza dough
  14. Nirdoshika Fernando - Eggplant Pizza
  15. Hasitha Dissanayake - රෝස්ට් පාන් පීසා
  16. Sajith Dilshan - නෝර්මල් පීස

පේස්ට්‍රි:



    1. Kanchana Joseph - සෝසෙජස් ප්‍රේස්ටි
    2. Neranjana Kasthuriarachchi - පෆ් පේස්ට්‍රි
    3. Hansika Sachini - ෂෝට් ක්‍රස්ට් පේස්ට්‍රි
    4. Udeni Liyana Arachchi - චීස් පේස්ට්‍රි
    5. Udeni Liyana Arachchi - ෆ්‍රිෂ් පේස්ට්‍රි
    සැන්විච් වර්ග 

    1. Amali Chandima - අලිගැට පේර ,බ්ලැක් බීන් සමග පාන් සැන්විච්
    2. Upendra Lakmali - එග් ඇන්ඩ් චිකන් සලයිසස්
    3. Arambegedara Damayanthi - ලේසියෙන් හදා ගන්න පුළුවන් රසවත් සැන්විච් එකක්
    4. Kanchana Joseph - සැන්විජ්