Showing posts with label Rice Dish. Show all posts
Showing posts with label Rice Dish. Show all posts

බත් වර්ග.





බත් කියන්නේ ඔබ අප හොඳින්ම දන්නා අපගේ ප්‍රධානතම ආහාරයයි.. විවිධාකාර මුහුන් කරණයන් තුළින් එකිනෙකට වෙනස් බත්වර්ග අපට සාදා ගන්නට පුළුවනි. විවිධ රටවල විවිධ සංස්කෘතියන් යටතේ ජීවත් වෙන වෙනත් ජාතිකයන් "බත්" පිළියෙල කරගන්නා විධි සහ අපේ රටේ අපි බත් පිළියෙල කරගන්නා විවිධ ආකාරයන් ඔබට මෙහි දී දැක ගන්නට පුළුවනි..